Laravel Validation with AJAX



මෙම tutorial කලින් AJAX use කරගෙන කරපු CRUD application එකේ data validate කරන්නේ කොහොමද කියල දැනගන්න පුළුවන් ඔයාලට ඒවගේම තමයි මේ code එක Github එකෙන් ගන්න පුළුවන්. ඒ විතරක් නෙමේ මේ series එක මම මෙතනින් ඉවර කරනවා එත් එක්කම Laravel සහ VueJS භාවිත කරගෙන සාමාන්‍ය ආකාරයේ Inventory Control and Invoicing system එකක් හදන විදිය ගැන මම series එකක් පටන් ගන්නවා! එක නිසා මගේ channel එකට subscribe කරන්න අමතක කරන්න එපා! ඔයාල මේගැන හිතන්නේ මොනාද කියලත් comment කරන්න

JQuery Doc – https://api.jquery.com/
JQuery Ajax – http://api.jquery.com/jquery.ajax/
Github Code – https://goo.gl/uVmszK

google+ – https://plus.google.com/+ChamaraAbeysekara
insta – https://www.instagram.com/cha_m_ra/
twitter – https://twitter.com/Cha_m_Ra
fb – https://www.fb.com/ncachamara/

source

Reply


Build A Site Info